අතීත මතක ආවර්ජනය...!

ආරම්භය 1928

අප මහා ශාක්‍යසිංහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම ශ්‍රී ජම්බුද්වීපයෙන් ලංකාවට රැගෙන වැඩම කළ අනුබුද්ධ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය හා එමගින් මෙරට තුළ සිදු වූ සමාජීය දියුණුව සිහිපත් කිරීම උදෙසාත්, එයට පූජෝපහාර දැක්වීමක් වශයෙන්ත්, 1928 ජූනි මස 15 වන දින රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහා පූජෝත්සවයට සමගාමීව මහ පෙරහැර මංගල්‍යයක් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව වීදි සංචාරය කිරීම ආරම්භ කර ඇත.

සියවසකට අධික ඉතිහාසයකට උරුමකම් කියන රාගම වල්පොල ග්‍රාමයේ පිහිටි ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහා පිරිවෙන් විහාරස්ථානයට අනුබද්ධව ස්ථාපිත කරනු ලැබූ "ශ්‍රී බලාභිවෘද්ධිවර්ධන සමිතිය" මඟින් 1928 වර්ෂයේ සිට අඛණ්ඩව මේ දක්වා මෙම පෙරහැර මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන එනු ලබයි.

තව කියවන්න...
Walpola Poson Perahera
Walpola Poson Perahera

95 වන පොසොන් මහා මිහිඳු පෙරහැර 2024 ජූනි මස 20 වන දින සන්ධ්‍යා කාලයේ යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කළ බව සතුටින් සඳහන් කරමු.

95 වන මිහිඳු මහා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම වීම – කෝට්ටේ රාජ අස්තියා

2026 වර්ෂය සඳහා වර්තමාන නිලධාරී මණ්ඩලය

Card image
  • මුළු දිවයිනටම සාම විනිසුරු සුසන්ත නිහාල් මය
  • ප්‍රධාන සභාපති
Card image
  • සංජීව රුවන් මයා
  • ප්‍රධාන ලේකම්
Card image
  • මංජුල රසික දයාරත්න මයා
  • උප සභාපති
Card image
  • විද්‍යාවේදී ප්‍රමුදිත කෞෂල්‍ය සිරිසේන මයා
  • උප සභාපති
Card image
  • නිශාන් අබේගුවර්ධන මයා
  • උප ලේකම්
Card image
  • මුළු දිවයිනටම සාම විනිසුරු ඉන්දික පු්පකුමාර මයා
  • උප ලේකම්
Card image
  • ආනන්ද සමරසිංහ මයා
  • ප්‍රධාන භාණ්ඩාගාරික
Card image
  • සමන්ත සුබසිංහ මයා
  • උප භාණ්ඩාගාරික
Card image
  • ලලිත් දිසානායක මයා
  • උප භාණ්ඩාගාරික