රාගම වල්පොළ පොසොන් මහා පෙරහැර ආරම්භ කර වසර 75 ක් සපිරෙන 2003 වසරේ දී පෙරහැරට සමගාමීව මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කරන ලදි.
අප පෙරහැර මංගල්‍යයේ මතකයෙන් බිදක් අඩංගු වන 55 වන සමරු කලාපය.